කොරෝනා නිසා දකුණු අප්‍රිකාවේ මත්පැන් වෙළෙඳාම තහනම් වෙයි

Share

කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර තිබේ.

රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර එළිමහනේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

අද වන විට දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 276,000කට අධික පිරිසක් වාර්තා වෙයි.

එරට වාර්තා වන කොරෝනා මරණ ගණන 4079කි.

Read more

Local News