අමෙරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ නාවික හමුදා මධ්‍යස්ථානයක නැංගුරම් දා තිබූ නෞකාවක සිදු වූ පිපිරිමකින් නෞකාවේ සිටි නාවිකයින් සහ සිවිල් සේවකයින් කිහිප දෙනෙක් තුවාල ලබා තිබේ.
අමෙරිකානු ප්‍රහාරක නෞකාවක අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පිපිරීමෙන් ඇති වු ගින්න පැතිරි යාමෙන් නෞකාවට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.