Home විදෙස් පුවත් නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියෙන් සමු ගනී

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියෙන් සමු ගනී

0
නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියෙන් සමු ගනී

නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණිය වූ සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබේ.

 

මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසු විය.

ඇය ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජොහැන්නස්බර්ග් නගරයේ රෝහලක දී අද (13) දිනයේ ඇය මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here