පාඨලී ඇතුළු තිදෙනෙකුට සිතාසි

Share

2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි කර ඇත.

සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල සහ දිලුම් තුසිත කුමාර අනෙක් දෙදෙනා වේ.

Read more

Local News