IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගනී

Share

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.

 

ඔහු කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටියදී සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අද (24) අලුයම මෙම ආසාදිතයා රෝහලෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News