කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2764ක්.



