ෆේස්බුක් හරහා යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ 39ක් අත්අඩංගුවට

Share

පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

 

ඔවුන් සතුව තිබී යතුරුපැදි 27ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

Read more

Local News