ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද(28) පස්වරු 2.00 සිට හෙට(29) අලුයම 2.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

 

ඒ අනුව හබරාදුව, අක්මීමණ, හපුගල, අහංගම, බෝපෙ,පොද්දල, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.

මහගාල්ල මන්දඋදාරක පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

Read more

Local News