අයිස් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 2ක් අත්අඩංගුවට

Share

කැලණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයාගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ, පට්ටියහන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

Read more

Local News