මත් උවදුර සහ පාතාලය මැඩපවත්වා ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කහවුරු කිරීම සදහා අද(30) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
ඓතිහාසික කැලණියට හිමි ප්‍රෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමයකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ ජනාතාවගෙන් ඉල්ලා සිටියේය.



