Home විදෙස් පුවත් ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදයි

0
ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 74 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.

 

ජාතික නිදහස් දිනය සමරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රතු කොටුවේ සිට අද උදෑසන ජාතිය ඇමතූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඉන්දීයාවේ නිදහස් දින සැමරුම සිදුකර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here