Home දේශීය පුවත් ඇමති චමල් උමාඔයේ නිරීක්ෂණ චාරිකාවක

ඇමති චමල් උමාඔයේ නිරීක්ෂණ චාරිකාවක

0
ඇමති චමල් උමාඔයේ නිරීක්ෂණ චාරිකාවක

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ(21) උමාඔය ව්‍යාපෘතියේ පහල නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.

 

එම සංචාරය අතර තුර උමාඔය මගින් රැගෙන එන ජලය තුලින් පෝෂණය වන වැව් සහ ප්‍රධාන අමුණු ඇතුළු ස්ථාන රැසක් ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී මේ වන තෙක් මෙහි සංවර්ධන කටයුතු සිදු වූ ආකාරය සහ ඉදිරියේ දී එම සංවර්ධන කටයුතු වේගවත්ව සහ ක්‍රමවත් ව සිදු කිරීමට අවශ්‍ය ආකාරය සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කෙරිණි.

උමාඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු එළඹෙන මාර්තු මස නිම කිරීමට බලාපොරොත්තු වන බව චමල් රාජපක්ෂ මහතා  එහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here