Home විදෙස් පුවත් දිනකට ස්ත්‍රී දූෂණ 87 ක් සිදුවන රටක්

දිනකට ස්ත්‍රී දූෂණ 87 ක් සිදුවන රටක්

0
දිනකට ස්ත්‍රී දූෂණ 87 ක් සිදුවන රටක්

ඉන්දියාවේ දිනකට ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක් සිදුවන බවට එරට ජාතික අපරාධ තොරතුරු කාර්යංශය අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගිය වසර වසර තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ ක්‍රියාවන් 405,000 කට අධික ගණනක් වාර්තා වී ඇති බව එම කාර්යංශය පෙන්වා දෙයි.

කාන්තාවන්ට අමතරව කුඩා ළමුන්ට එරෙහි හිංසන ක්‍රියාවන්ද ඉන්දියාවෙන් බහුලව වාර්තා වන අතර පසුගිය වසරේ දී එවැනි සිදුවීම් 148,000 ක් පමණ වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here