අද (30) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4282ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 9791ක් වෙයි.
Share

Read more