Home දේශීය පුවත් විල්පත්තු රක්ෂිතය එළි පෙහෙළි කිරීම: බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීන්දුව

විල්පත්තු රක්ෂිතය එළි පෙහෙළි කිරීම: බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීන්දුව

0
විල්පත්තු රක්ෂිතය එළි පෙහෙළි කිරීම: බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීන්දුව

විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙහි තීන්දුව අද(16) ප්‍රකාශයට පත් කෙරුණි.

 

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ එම රක්ෂිතය එළිකිරීම නීති විරෝධී බවයි.

ඒ හේතුවෙන් තම පෞද්ගලික වියදමින් එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here