රුසියානු පුරවැසියන්ට කොරෝනා එන්නත් ලබා දීමට ජනපති පුටින්ගෙන් නියෝග

රුසියානු පුරවැසියන් සඳහා මහා පරිමාණ වශයෙන් කොරෝනා එන්නත් ලබා දීමට එරට ජනාධිපති ව්ලැදිමිර් පුටින් නියෝග කර තිබේ.

 

පුටින් විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ෆයිසර් කොරෝනා එන්නත අනුමත කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.

ඉදිරි සතියේ එම කටයුතු ආරම්භ කරන ලෙසටයි ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ.

Exit mobile version