මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 32,000ක් දක්වා ඉහළට

Share

අද (12) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 123ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරට දී අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනා ගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 32,130ක් දක්වා ඉහළ ගියේය.

Read more

Local News