තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

අද(12) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව මෙරට කොවිඩ් වෙෙරසය වැළදී සිදුව තිබෙන මරණ ගණන 149කි.

Exit mobile version