බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් – ලන්ඩනයටත් සීමා

Share

මේ වන විට ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර ගොස් ඇති අතර කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර එය වේගයෙන් ආසාදන වීම ඉහළ ගොස් ඇතැයි එරට රජය සදහන් කර තිබේ.

 

මේ හේතුවෙන් එර‍ට බලධාරීන් ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ COVID-19 සීමාවන්ට යටත් කර ඇත.

ඒ අනුව සිනමා ශාලා, ක්‍රීඩාංගන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් එර‍ට බලධාරීන් පියවර ගෙන තිබේ.

සංචරණය සිමා කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වන ජනතාවට සහන සැලසීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇත.

Read more

Local News