ෆයිසර් එන්නතට ස්විට්සර්ලන්තයෙත් අනුමැතිය හිමිවෙයි

Share

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට ස්විට්සර්ලන්තයත් සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම කොවිඩ් එන්නතට අනුමැතිය හිමි වූ නව වැනි රට ස්විට්සර්ලන්තය වන අතර ළඟදීම මෙම එන්නත ජනතාවට ලබා දෙන බව එරට රජය සඳහන් කර තිබේ.

Read more

Local News