අමෙරිකානු නව ජනපති කොවිඩ් එන්නත ලබා ගනී

ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ෆයිසර් එන්නත ලබාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ජනපතිවරයා සජීවී රූපවාහිනී වැඩ සටහනක් අතරතුර මෙම එන්නත ලබා ගෙන තිබෙන බව වාර්තා වේ.

Previous articleමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 37,631 දක්වා ඉහළට
Next articleවසර 397කට පසු උදා වූ සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම ලංකාවට දිස් වූ ආකාරය