ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට ප්‍රංශයෙත් සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි ප්‍රංශ වැසියන් වෙත එන්නත ලබාදිය හැකි බවයි වාර්තා වන්නේ.
Share

Read more