ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරනවා : නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

උදා වූ 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

 

සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, නව වසරේ කුමන බාධකයන්ට මුහුණදීමට සිදුවුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්ය අප සතුව ඇති බවය.

Exit mobile version