දැරියක් ටික්ටොක් සමාගමකට එරෙහිව නඩු පවරයි

12 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් TikTok සමාගමකට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ ඇයගේ පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චාේදනා කරමිනි.

ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන අදාළ සමාගම සිය ග්‍රාහකයින්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කරන බවට චෝදනා ලැබී තිබෙන අතර අදාළ සමාගම වැරදිකරු බවට එරට මහාධිකරණය තීන්දුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් පවසයි

Exit mobile version