තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

අද(31) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව, මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644 ක් වන අතර මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 57,159 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 313 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

Exit mobile version