බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය ශ්‍රි ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රති සංවිධානය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Exit mobile version