හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඊයේ (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Exit mobile version