දඹුල්ලේ පරිසර විනාශයක් ගැන අනාවරණයක්

දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයකට මායිම්ව පුද්ගලික අයෙකුට අයත් බව කියමින් පවත්වාගෙන යනු ලබන බොරළු කැපීමේ ක්‍රියාවලියක් පිළිබද අනාවරණය වී තිබේ.

 

මේ පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව “සිංහලේ අපි ජාතික සංවිධානයේ” සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටී.

Exit mobile version