මෙරටට ගෙනා කොවිඩ් එන්නත් ගැන ජනපති කියන දේ

දැනට මෙරටට ගෙනැවිත් තිබෙන එන්නත් මිලියනය ක්‍රමවේදයක් අනුව එන්නත්කරණය සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනපතිවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජනපති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදීය.

Exit mobile version