බන්ධනාගාර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේ කොළඹ අවට බන්ධනාගාරවල මෙවැනි සෝදිසි කිරිමි තවදුරටත් සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version