වහාබ් සහ ජිහාඩ් මතවාද පැතිරූ අයෙක් අත්අඩංගුවට

දෙමටගොඩදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් වහාබ් සහ ජිහාඩ් මතවාදය මෙරට තුළ පැතිරීමේ චෝදනා මත රෂීඩ් අජ්ජුල් අක්බර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පුද්ගලයාගේ වයස අවුරුදු 60කි.

ඔහු මාවනැල්ල, මුරුතවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.

Exit mobile version