සපුගස්කන්ද පිරිපහදුවේ සියලු අංශ හෙට සිට සාමාන්‍ය පරිදි සේවයට

හෙට(06) දිනයේ සිට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත. 

සපුගස්කන්ද තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයේ සේවකයින් විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ සේවකයන් කණ්ඩායමක් පමණක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් එම කටයුතු සිදු කරනු ලැබිය.   

ඒ අනුව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ කාර්යාල ඇතුළු සියලු අංශවල කටයුතු හෙට සිට ආරම්භ කරනු ලැබේ.

Exit mobile version