කොළඹ බන්ධනාගාරයට ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම අද අරඹයි

කොළඹ බන්ධනාගාරය තුල හා ඉන් පිටත නිරික්ෂනය කිරීම සදහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

කොළඹ බන්ධනාගාරය පරිශ්‍රයට අයත් වැලිකඩ, මැගසින් , කොළඹ මැගසින් , වැලිකඩ කාන්තා අංශය හා බන්ධනාගර රෝහල මේ කැමරා පද්ධතිය යටතේ ආවරණය වෙනු ඇති.

Exit mobile version