දිවයිනේ සියලු පාසල්, උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමෙයි

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.

Exit mobile version