පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමු සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය පවසන්නේ ගිරව් අල්ලා දීමට යැයි කියමින් දරුවා කැළයට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවයි.