ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 173ක් පොලිස් අත්අඩංගුවට

ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

Exit mobile version