කණිෂ්ඨ රථවාහන කළමනාකරණ පාඨමාලාව හැදෑරු නිලධාරීන් 145 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීම හා නිල ලාංඡන ප්‍රදානය කිරීම අද (06) ප.ව. 2.00ට කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රදානත්වයෙන් සහතික පත් ප්‍රදානය සිදු කෙරේ.