කොරෝනා මැඩලීමට ඉන්දියවෙන් නව ඖෂධ දියරයක්

කොරෝනා මැඩලීමට ඉන්දියවෙන් නව ඖෂධ දියරයක් එරට පර්යේෂණ ආයතනයක් විසින් හදුන්වා දී තිබෙනවා. එම ඖෂධය හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබෙන අතර එය ජලයේ දියකර පානය කිරීමට හැකි.

ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙස එම ඖෂධය හදුන්වනවා.

Exit mobile version