අත්‍යවශ්‍ය සේවා විමසීමට විශේෂිත දුරකථන අංකයක්

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක් අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

1965 වන එම ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

Exit mobile version