වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට දකුණු අප්‍රිකානු මවක් හිමිකම් කියයි

දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබෙනවා. මේ අනුව ඇය වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබෙනවා.

තමාලා සිතොලේ නැමති 37 හැවිරිදි ඇයට මීට පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

Exit mobile version