ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පිලිපීනය දැඩි විමසිල්ලෙන්

කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සිරගෙට යවන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙටේ අනතුරු අඟවයි.

එසේම ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු පැවසීය.

Exit mobile version