පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුවට බදවා ගැනීමේ තරග විභාගය 2015 කල් යයි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018-03-10 දින දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුවට බදවා ගැනීමේ තරග විභාගය 2015 (මහජන සෞඛ්‍ය හෙදකම හා වින්නඹු කර්මය) නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දමා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.
එමෙන් ම මෙම විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.
Exit mobile version