බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ ඔවුන්ගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය හමුවේ අද (09) සැලකිල්ලට ගත් අවස්ථාවේදිය.