ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බවයි. සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා මෙලෙස එම කාර්යාල විවෘතව තැබෙන අතර වැඩි විස්තර සදහා පහත දුරකථන අංක ඇමතිය හැකිය.

Exit mobile version