මහනුවර සිදුවීම්වලින් විපතටපත් පුද්ගලයන් හා ස්ථානයන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි

මහනුවර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් නිසා විපතට පත් පුද්ගලයන් හා ස්ථානයන් වෙත වන්දි ලබා දීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකය.

මෙහිදී ආගමික සිද්ධස්ථානයන් සඳහා වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ඉතා කෙටි කාලයක් තුළ වන්දි ගෙවීම් අවසන් කරන ලෙස අදාළ සියළු අංශ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version