සෞදි විදේශ ඇමති දිවයිනට

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (14) අලුයම දිවයිනට පැමිණ ඇත.

ඔහු සමඟ දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වෙයි.

Exit mobile version