ඩොලරයේ අගය තවත් ඉහළට

දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක් අද (23) අමෙරිකානු ඩොලරයට රුපියල් 285 සිට 292 දක්වා විකිණුම් මිලක් නියම කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.

Exit mobile version