විල් ස්මිත්ගේ දඬුවම

පසුගිය ඔස්කා සම්මාන රාත්‍රීයේ දී ප්‍රහසන නළුවෙකු වන ක්‍රිස් රොක් හට සියලු දෙනා ඉදිරියේ කම්මුලට පහරක් එල්ල කළ විල් ස්මිත් හට දඬුවමක් ලබාදීමට ඔස්කා සංවිධායකයින් කටයුතු කර ඇත.

ඒ අනුව විල් ස්මිත් හට ඉදිරි වසර 10ක් සඳහා කිසිදු ඔස්කා සම්මාන රාත්‍රීයකට සහභාගී වීමට තහනම් කොට ඇති අතර එම සංවිධායකයින් විසින් පවත්වනු ලබන වෙනත් කිසිදු උත්සවයකට සහභාගී වීමට ද අවසර හිමිවන්නේ නැත.

Exit mobile version