හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා ගාලු මුවදොර විරෝධතා භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වින්දියින් හට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහයක් සිදු කරන බව ඒ මහතා පවසනවා.

Exit mobile version