කොළඹ නගරය අවට සන්නද්ධ රථ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට හමුදා භට පිරිස් සහ සන්නද්ධ රථ යොදවා ඇති බව වාර්තා වෙනවා.

අතුරුගිරිය, ගොඩගම, හෝමාගම ප්‍රදේශවල ජංගම මුර සංචාර සඳහා සන්නද්ධ රථ ද යොදවා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ ආකාරයෙන් සන්නද්ධ රථ සහ භට පිරිස් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version